Best Chemistry Class

Our Uniqueness
  • නියමිත කාලයේදී විෂය නිර්දේශය ආවරණය කිරිම.
  • නිවැරදි විෂය කරුනු ඉගැන්වීම.
  • සෑම සතියකම පෙර පන්තියේ පාඩමට අදාළ ප්‍රශ්න ලියවීම.
  • විභාගය වෙනුවෙන් සැකසූ විශේෂ ප්‍රශ්න පත්‍ර මගින් සිසුන් විභාගය සඳහා සූදානම් කරවීම.
Paper Class
  • සෑම සතියකම විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍රයක් ලියවීම.
  • සෑම සතියකම කලින් සතියේ ලියූ ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු ලබාදීම සහ සාකච්ඡා කිරීම.
  • ලකුණු අනුව සිසුන්ට ස්ථාන ලබා දීම.
About the Teacher
  • රුහුණ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබදව පළමු පන්තියේ සාමාර්ථයක් හිමිය.
  • 2009 උපාධි ප්‍රධානෝත්සවයේදී රසායන විද්‍යාව සදහා පිරිනැමෙන රන් පදක්කම ලබාගෙන ඇත.
  • රසායන විද්‍යා සහකාර කථිකාචාර්ය ලෙස වසර තුනක අත්දැකීම් ඇත.
  • රසායන විද්‍යා ගුරුවරියක ලෙස වසර 12 ක් ඉගැන්වීම් සිදු කරයි.